- ඔබ මෙතැනය:
-
මුල් පිටුව
- පුහුණු වැඩසටහන්
සංවර්ධන වැඩසටහන්වල නිරත ක්ෂේත්‍ර නිලධාරින්/ ප්‍රජා මුල සංවිධාන නිලධාරින් තුළ සහභාගිත්ව නායකත්ව කුසලතා සංවර්ධනයට අවශ්‍ය දැනුම, කුසලතා හා ආකල්ප සංවර්ධනය (දින 03 - බොරැල්ල/ පිළිමතලාව)
පුහුණු කළමනාකරුවන්, පුහුණුකරුවන් හා පුහුණු ක්ෂේත්‍රයේ නිරතවන්නන්හට පුහුණු වැඩසටහන් කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කිරීමට අවශ්‍යවන දැනුම, කුසලතා හා ආකල්ප වර්ධනය කිරීම.


