- ඔබ මෙතැනය:
-
මුල් පිටුව
- පුහුණු වැඩසටහන්
සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ගළපා ගන්නා සහභාගිත්ව සංවර්ධන ක්‍රමවේදයට විපර්යකාරක ප්‍රවේශය ප්‍රගුණ කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමේ සිටින සංවර්ධන නිලධාරින්ගේ දැනුම ප්‍රගුණ කිරීම ( අදියර 4)
පවුලේ සංවර්ධනය උදෙසා ප්‍රශස්ථ පවුල් පරිසරයක් ගොඩනැංවීමට අවශ්‍යවන ගෘහ කළමනාකරණය පිළිබඳ දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනය කිරීම. (දින 03 - බොරැල්ල/ පිළිමතලාව)
සමාජය සවිබලගැන්වීමට ඉවහල් වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් තුළ ව්‍යවසායකත්ව කළමනාකරණය පිළිබඳ දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනය කිරීම (දින 03 - බොරැල්ල/ පිළිමතලාව)


