රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන 34/ 2025 ට අනුව 2026 වසරේ වැඩ ඇරඹීම බොරැල්ල ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ තිලිණි සුරංගිකා කරස්නාගොඩ මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2026.01.01 දින සිදු විය. මෙහිදි ආයතන පරිශ්‍රය තුල ජාතික ධජය එසවීම , රාජ්‍ය ප්‍රතිඥාව කියවීම, කිරි ඉතිරවීම යන කටයුතුවලින් පසු නව වසරේ රාජකාරි ආරම්භ කෙරිණි.

Picture Picture Picture Picture Picture Picture