×

පණිවුඩය

Invalid Page Request

අස්වැසුම සුභසාධන ප්‍රතිලාභී පවුල් සවිබල ගැන්වීමේ පුහුණු මැදිහත්වීම සඳහා මාතලේ දිස්ත්‍රික්කයට අයත් රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සඳහා ගෘහ කළමනාකරණය හා පවුල් සංවර්ධන පුහුණු වැඩසටහන 2024.05.06 හා 07  දින රත්තොට ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේදී පැවැත්විණ. මේ සඳහා සම්පත් දායකත්වය පුහුණු හා පර්යේෂණ නිලධාරී එස්.එම්.යූ.බී.සමරකෝන් මහතා සහ සංවර්ධන නිලධාරි ආනන්ද ප්‍රේමසිරි මහතාද, සම්බන්ධීකරණය ගයනී නවරත්න මහත්මිය විසින්ද ලබාදෙන ලදී.

1 2 3 4