×

පණිවුඩය

Invalid Page Request

අස්වැසුම සුභ සාධන ප්‍රතිලාභී පවුල් සවිබලගැන්වීමේ උපාය මාර්ගික පුහුණු මැදිහත්වීම උදෙසා ගෘහ කළමනාකරණය හා පවුල් සංවර්ධන පුහුණු වැඩසටහන කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සඳහා ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2024.03. 26 සහ 27 දෙදින තුළ ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ සම්පත් දායකත්වයෙන් පැවැත්විණ.

1 2 3 4